28.9 C
Galle

නවීන්ට ආණ්ඩුකාරධූරයක්

Published:

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන නවීන් දිසානායක පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ (10) මේ බව සඳහන් කළේය.

සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු වී පවතී. නවීන් දිසානායක ආණ්ඩුකාරධූරයට පත්කිරීම ලබන අඟහරුවාදා පමණ සිදුවන බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!