28.9 C
Galle

මන්ත්‍රී ඝාතනයට සැක 42කට මහාධිකරණයේ නඩු පවරයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 42කට එරෙහිව නීති පතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.

පසුගිය 2022 වර්ෂයේ මැයි 09 වැනි දා ගෝල්ෆේස් අරගලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට පුරා ඇති වූ කලබලකාරී වාතාවරණය සමඟ මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී ඝාතනයට ලක්විය.

Related articles

spot_img
error: Content is protected !!