26.8 C
Galle

අධිවේගී බස්වලින්, කොන්දොස්තරවරු ඉවතට

Published:

අධිවේගී මාර්ගවල ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලින් කොන්දොස්තරවරු ඉවත්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණනය ජූලි මස 01වැනි දා සිට ක්‍රියාත්මක වෙයි.

මේ අනුව අධිවේගී මාර්ග බස් රථයක් ධාවනය කිරීම ආරම්භයට පෙර රියදුරුවරයා විසින් ම ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!