29.4 C
Galle

අඩක් නිම වූ නිවසේ කණුවක් දැරියක් බිලිගනී

Published:

තංගල්ල, නෙටොල්පිටියේ, රන්මාළුගම ප්‍රදේශයේ අර්ධයක් සාදා තිබූ නිවසක සිමෙන්ති ගැලවී වැටීමෙන් වයස අවුරුදු 09ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

‍අඩක් නිමකර තිබූ නිවසේ උඩුමහලේ පිහිටි සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සවිකරමින් සිටිය දී මෙම කණුව කඩා වැටී තිබේ. පියා ද එයින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!