29.4 C
Galle

කොස්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Published:

කොස්ගොඩ, ඉද්දරුව ප්‍රදේශයේ දී අද (21) උදෑසන වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ විජිත් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

අද උදෑසන 6.00ට පමණ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!