27.2 C
Galle

සෞඛ්‍ය විනාශ කරන්න එපා යැයි කියමින් ගාල්ලේ දී උද්ඝෝෂණ 

Published:

රජය සෞඛ්‍ය සේවය විනාශ කරමින් සිටින බවත්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහා විසඳන ලෙසත් රජයට බලකරමින් ගාල්ල මහජන ‍කවුන්සිලය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (23) සවස කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.

විදුලි බිල වහා අඩුකරන ලෙසත්, බදු බර අඩුකර ජීවන වියදම පහත හෙළන ලෙසත් ඔවුහු ඉල්ලා සිටි අතර අයිඑම්එෆ් කොන්දේසි හේතුවෙන් රට විකිණෙන බවත් කියා සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!