28.6 C
Galle

විදුහල්පති පත්වීම්, අධිකරණයෙන් වළක්වයි

Published:

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය නියෝගයක් නිකුත් කර තිබේ.

බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර නමැති භික්ෂුවක් විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!