29.4 C
Galle

විජයකලා දැඩි සත්කාර ඒකකයට

Published:

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

මේ වනවිට ඇය හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජයේ ඇය 2015 සැප්තැම්බර් සිට 2018 ජූලි දක්වා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර, 2015 සැප්තැම්බර් සිට 2018 ජූලි 05 දක්වා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් 2018 දෙසැම්බර් 21 සිට 2020 පෙරබාරි 20 දක්වා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළාය.

Related articles

spot_img
error: Content is protected !!