26.8 C
Galle

සියලු වෘත්තීය සමිති නායකයෝ, තම වත්කම් සඟවති

Published:

වත්කම් සහ බැරකම් පනතට අනුව සියලුම වෘත්තීය සමිති නායකයන් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වුව ද කිසිදු වෘත්තීය සමිති නායකයකු එම ප්‍රකාශ මේ දක්වා ලබා දී නැතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.

වත්කම් හා බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතවල වෘත්තීය සමිති නියකයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකළ යුතුය. නමුත් ඒ පිළිබඳ වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දී ඇතත් මෙතෙක් කිසිවෙකු එම ප්‍රකාශ ලබා දී නැත.

Related articles

spot_img
error: Content is protected !!