25.5 C
Galle

නතාෂාට ඇප ලැබෙයි

Published:

රක්ෂිත  බන්ධනාගාර ගතකර සිටි නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය.

මෙම නියෝගය නිකුත්කර ඇත්තේ ඇය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම සළකා බලන අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් කියා සිටියේ ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවයි. ඒ අනුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කළේය.

Related articles

Recent articles

error: Content is protected !!