පරිපාලන ග්‍රාම නිලධාරීන්ට, තව තනතුරක් දෙයි පුවත් Published: July 7, 2023 FacebookTwitterPinterestWhatsApp සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම සිටින දැනට සේවයේ නිරත පරිපාලන ග්‍රාම නිලධාරීවරු නිල බලයෙන් සමාදාන විනිශ්චයකාරවරයකු ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles ජපානයේ අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී පුවත් September 15, 2026 ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 15, 2026 ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 14, 2026 සුනඛයන් නිසා මාර්ග අනතුරු ඉහළට – වසරකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ජලභීතිකා ප්‍රතිකාරයට පුවත් September 14, 2026