25.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 29,465ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,021ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 107ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,301ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 302
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 224
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 134

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
  • මාරවිල රිසෝට් සමාගම කොටස් මිලියන 10
  • කැපිටල් එලයන්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්චන්ට් බැංකුව 17%
  • එස්එන්බී ලීසිං සමාගම 14%
  • සියරා කේබල් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම කොටස් 600,000ක් රුපියල් 34.70 බැගින්
  • ප්‍රීමා සමාගම කොටස් 200,000ක්  රුපියල් 100.50 බැගින්
  • සියරා කේබල් සමාගම කොටස් මිලියන 2.5ක් රුපියල් 12.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 280
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 214
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 209

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 262ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 144ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 118ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 33
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 30
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 28

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කීල්ස් හෝටල් සමාගම රුපියල් මිලිය 18
  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 09
  • ඩිප්ට් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!