30.5 C
Galle

මනම්පිටියේ මාරක අනතුරට හේතු වූ බසයට මගී ප්‍රවාහන බලපත්‍රයක් නෑ

Published:

පුද්ගලයන් 11 දෙනකුට මරු කැඳවමින් 41 දෙනකුට තුවාල සිදුකරමින් ඊයේ (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටියේ දී අනතුරට ලක් වූ බස් රථය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී නැතැයි අනාවරණය වෙයි.

මේ බව එම කොමිෂන් සභාවේ සභාපතිවරයා තහවරු කළේය.

මෙම අනතුර හේතුවෙන් වයස අවුරුදු 11ක දැරියක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 09 දෙනකු මියගොස් ඇත. පොලිසිය සඳහන් කරන්නේ අධික වේගය සහ රියදුරාගේ නොසැළකිලිමත් බව නිසා අනතුර සිදුව ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!