26.9 C
Galle

උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති කියන කතාව

Published:

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේ නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

2023 වර්ෂය සඳහා නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අවසාන සති කිහිපයේ දී ආරම්භ කර දෙසැම්බර් නිවාඩු කාලයේ දී පවත්වන බව ද හෙතෙම කීවේය.

ඒ අනුව 2023 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ ලබන 2023 වර්ෂයේ දී ය. එ් ලබන මාර්තු හෝ අප්‍රේල් මාසවල දී බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!