27.8 C
Galle

හෙලිකොප්ටර් යානයක්, 06 දෙනකු සමඟ අතුරුදන්

Published:

නේපාලයේ දී, පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් පුද්ගලයන් 06 දෙනකු සමඟ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබූ මෙම යානයේ විදේශිකයන් 05 දෙනකු සහ නියමුවා ගමන් කරමින් සිටි බවත් අද (11) උදෑසන 10.00ට පමණ යානය හා පාලක මැදිරිය අතර සබඳතා බිඳවැටුණු බවත් වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!