29.8 C
Galle

රෝයල් පාක් වරදකරුට සමාව දුන් හැටි, මෛත්‍රීපාල කියයි

Published:

රෝයල් පාක් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කළේ සියලු නීතිමය ක්‍රමවේදයන් පිළිපදිමින් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් කර ඇත. එහි දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම නිදහස් කිරීම කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!