29.8 C
Galle

හිටපු හමුදාපතිගේ පුතා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Published:

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පත් කර තිබේ.

සංජය වනසිංහ යනු හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයාය. හැමිල්ටන් වනසිංහ 1981 සිට 1991 දක්වා යුද හමුදාපතිවරයා ලෙස සේවය කළ අතර පසුව ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!