29.8 C
Galle

චීන තෙල් සමාගම ශ්‍රී ලංකාවේ වැඩ පටන් ගනී

Published:

චීනයේ සිනොපෙක් සමාගම අද (15) ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ‍අළෙවිය සඳහා තෙල් ආනයන කටයුතු ආරම්භ කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ සිනොපෙක් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඇතිකරගත් ගිවිසුමට අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) සිදුකළ බවයි.

ගිවිසුමට අනුව සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමට ද නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!