කුප්පි පියන දැරියකට මරු කැඳවයි පුවත් Published: July 16, 2023 FacebookTwitterPinterestWhatsApp කුප්පියක පියනක් උගුරේ හිරවීමෙන් අකුරැස්ස, තලහගම ප්‍රදේශයේ වයස අවුරුදු 01ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම දැරියගේ උගුරේ හිරවූ කුප්පි පියන පිටතට ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති අතර දැරිය ආඳපාන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පැවසේ. FacebookTwitterPinterestWhatsApp Related articles අම්බලන්ගොඩ පෙරහැරට පොලිස් අවසර නෑ, සංවිධායකයෝ අධිකරණයට යති පුවත් September 22, 2026 කොටස් වෙළඳපල ඉහලට කොටස් වෙළෙඳ පොළ September 22, 2026 පාස්කු ප්රහාර නඩුවේ තීන්දුව: විත්තිකරුවන් 15ක් වරදකරුවන්, 9ක් නිදහස් පුවත් September 22, 2026 රැඳවියාගේ මළසිරුර භාරගන්න ඥාතියකු නෑ, පවුලම බන්ධනාගාරයේ පුවත් September 22, 2026