පාසල් පළමු වාරය 21 දා අවසන් පුවත් Published: July 18, 2023 FacebookTwitterPinterestWhatsApp රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය 2023 ජූලි 21 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එසේම දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුඳා ආරම්භ වන බවද එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ. FacebookTwitterPinterestWhatsApp Related articles බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට පුවත් June 27, 2026 පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක් පුවත් June 27, 2026 අද කොටස් වෙළඳපොළ කොටස් වෙළෙඳ පොළ June 26, 2026 රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක් පුවත් June 26, 2026