30.5 C
Galle

යුරෝපය, තවත් වසර 04ක් ශ්‍රී ලංංකාවට විවෘත වෙයි

Published:

යුරෝපා සංගමය විසින් වෙළෙඳ කටයුතු සඳහා ලබාදෙන සහනය ශ්‍රී ලංකාව වෙත තවත් අවුරුදු 04ක කාලයක් සඳහා පිරිනැමීමට තීරණය කර තිබේ.

GSP+ ලෙස හැඳින්වෙන මෙම සහනය ලබන දෙසැම්බර් මස 31 වැනි දා අවසන්වීමට නියමිතව තිබේ. එම සහනය එතැන් සිට තවත් වසර 04කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බැවින් එය අවසනවන්නේ 2027 දෙසැම්බර් 31 වැනි දා ය.

මෙම සහනය යටතේ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයන කටයුතු කිරීමට අවස්ථාව උදා වෙයි. ඒ අනුව පසුගිය 2022 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාව යුරෝපා සංගම‍ය වෙත අපනයනය කළ භාණ්ඩවලින් යුරෝ බිලියන 3.2ක් උපයාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!