29.4 C
Galle

X-Press Pearl හිමිකරුගේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ නීතිපති හමුවෙයි

Published:

ගිනිගෙන විනාශ වූ X-Press Pearl  නෞකාවේ හිමිකරුගේ නීතිඥයින් සහ රක්ෂණකරුවන් සමග මෙරට නියෝජිතයින් සාකච්ඡා කර ඇැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ නීතිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමකි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජූලි මස 18 සහ 19 දෙදින සිදු වූ එම සාකච්ඡාව ඉතාමත් ඵලදායී වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!