29.4 C
Galle

මහබැංකු පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

Published:

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (20) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 42කින් සම්මත විය.

අද එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 24ක් පමණි.

IMF කැපවීම් අතර මහබැංකු පනත සංශෝධනය ද එක් කරුණක් ලෙස පැවතිණි.

Related articles

spot_img
error: Content is protected !!