29.4 C
Galle

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි

Published:

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අද (20) සවස් වනවිට මන්ත්‍රීවරු 42 ක් අත්සන් කර ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන අතර එම විශ්වාසභංගයට නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම සහ චන්දිම වීරක්කොඩි දෙදෙනා ද අත්සන් තබා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!