27.4 C
Galle

මොණරාගල භූමිකම්පාවක්

Published:

මොණරාගල ප්‍රදේශයේ අද (21) උදෑසන 9.06ට සුළු භූ චලනයක් සිදු වූ බව භූ විද්‍යා සමීක්සණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූමිකම්පාව සටහන්ව ඇත්තේ රිච්ටර් මාපකයේ ඒකක 2.6ක් ලෙසිනි.

එවැනි භූමිකම්පාවකින් ගොඩනැගිලි සහ දේපළවලට කිසිදු හානියක් නොවන අතර කම්පනය පුද්ගලයකුට සුළු වශයෙන් හදුනාගත හැකිය.

Related articles

spot_img
error: Content is protected !!