29.4 C
Galle

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලය දිගු කරයි

Published:

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලරය ලබන 2024 නොවැම්බර් 04 වැනි දින දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ස්ථාපිත කරන ලද්දේ 2019 නොවැම්බර් 05 වැනි දා ය.

Related articles

spot_img
error: Content is protected !!