29.4 C
Galle

ණය පොලී ගැන, මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Published:

සියලුම ණය පොලී අනුපාත පහත දැමීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී සියලුම බැංකුවෙත දැනුම් දී තිබේ.

ප්‍රතිප්තති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට පියවර ගත යුතු බවත් මෙය ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු බවත් එම නිවේදනයේ දක්වා ඇත. ණය පොලී අනුපාත පහත දැමීමට කිසියම් බැංකුවක් ක්‍රියා නොකරන්නේ නම් හෝ එම කටයුතු ප්‍රමාද කරන්නේ නම් හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද මහ බැංකුව පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!