29.4 C
Galle

අධිවේගයේ දී, ලිහිසි තෙල් සහ ග්‍රීස් සහිත ලොරියක් පෙරැළේ

Published:

ලිහිසි තෙල් සහ ග්‍රීස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් පාරේ කිලෝ මීටර 06 ආසන්නයේ දී පෙරැළී ඇතැයි පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් ලිහිසි තෙල් සහ ග්‍රීස් අඩංගු බහාලුම් මාර්ගය පුරා විසිරී ගොස් තිබූ අතර ලොරියේ රියදුරු සහ සහායක සුළු තුවාල ලබා සිටියහ. අනතුරින් අධිවේගි මාර්ගයේ මංතීරු වෙන්කිරීමට ඉදිකර ඇති මැද වැටට හානි සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!