29.4 C
Galle

අවවාද නොතකා විනෝද වූ තරුණයන් දෙදෙනකුට දිවි අහිමි වෙයි

Published:

හැඳල, දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 05 දෙනකු අතරින් දෙදෙනකු දියේ ගිලීමෙන් මියගොස් තවත් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කළ බවත් වත්තල පොලිසිය පවසයි

ඔවුන් දිය නෑ ස්ථානයේ මුහුදේ දිය නෑම තහනම් යැයි පුවරු සවිකර තිබී ඇත.

මෙලෙස මියගොස් මුල්ලේරියාවේ පදිංචි උඩුමුල්ල ආරච්චිගේ ගයාන් සංජීව (20) සහ උදාර පින්තු ජයවර්ධන (23) නමැති තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු රාගම රෝහලේ මෘත ශරීරාගාරයට යැවූ බව වත්තල පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!