29.4 C
Galle

කඳුළු ගෑස් බෝම්බය, පොලිසියේ දී ම පුපුරයි ?

Published:

බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයේ දී ඊයේ (23) සවස පුපුරා ගොස් ඇත්තේ කඳුළු ගෑස් බෝම්බයක් බව පොලිසිය පවසයි.

මෙම පිපිරීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල්ගත කර සිටියි.

කොළඹ නගර සභාව අසළ පැවති විරෝධතාවයක් පාලන කිරීම සඳහා රැගෙන ගිය කඳුළු ගෑස් ආපසු රැගෙන ආ අවස්ථාවේ දී එය පුපුරා ගොස් ඇතැයි නාරාහේන්පිට පොලිසි පවසයි.

Related articles

spot_img
error: Content is protected !!