33.3 C
Galle

අන්තරේ විරෝධතාවයට පොලිස් ප්‍රහාරයක්

Published:

කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (26) පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේ  දී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය.

විහාර මහාදේවී උද්‍යානය අසල අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය කොළඹ පුරහල දෙසට ගමන් කිරීමත් සමගම පොලිසිය ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්නට විය.

මේ හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

Related articles

Recent articles

error: Content is protected !!