27.4 C
Galle

සීමා නිර්ණ වාර්තාව හමස් පෙපට්ටියට ද ?

Published:

සීමා නිර්ණය කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි පළාත්  සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර පවසයි

ඔහු පවසන්නේ එම කමිටුවෙන් ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිඳියා ක්‍රියාදාමයට දැඩි හානියක් සිදුවන බවයි.

ඒ ිනසා පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරී වනු ඇතැයි ද ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!