30.5 C
Galle

කොළඹ දී වාහනයක් ගිනිගනී

Published:

කොළඹ ලේක්හවුස් වටරවුම ආසන්නයේ දී අද (31) සවස වාහනයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම වාහනය ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුව නිලධාරීන් එක්ව ගින්න නිවා දමා ඇත. වාහනය මුළුමනින්ම විනාශ වී ඇතත් කිසිවෙකුට හානියක් නැතැයි පොලිසිය පවසයි.

වීඩියෝ දර්ශන – https://fb.watch/m7hBRHTh3X/

Related articles

spot_img
error: Content is protected !!