30.5 C
Galle

ඉන්ධන මිල සංශෝධනය වූ අයුරු

Published:

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙබ්ත

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20.00කින් සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10.00කින් ඉහළ දමා ඇති අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 12.00කින් ඉහළ දමා ඇත.

එ් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 348.00ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 375.00ක් වෙයි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 358.00කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2.00ක මුදලකින් අඩුකර ඇති බැවින් එහි නව මිල රුපියල් 306.00ක් වෙයි. එමෙන් ම භූමිතෙල් ලීටරයක් රුපියල් 10.00කින් අඩුකර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 226.00කි.

Related articles

spot_img
error: Content is protected !!