28.4 C
Galle

දුම්රියක් පීලි පැනීමෙන් 25ක් මරුට, 80ක් රෝහලට

Published:

පකිස්තානයේ හසාරා අධිවේගී දුම්රිය මාර්ගයේ දී රාවල්පිණ්ඩි සිට පැමිණි දුම්රියක් නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීම හේතුවෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස් 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තාකරන්නේ අනතුරින් දුම්රිය මැදිරි 08ක් පීලි පැන ඇති බවයි. එලෙස පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරිවල මගීන් සිරවී සිටින බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!