25.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 20,025ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,960ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 92ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,631ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 223
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 207
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 166

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 10
  • අමානා බැංකුව කොටස් මිලියන 3.5
  • මාරවිල රිසෝට් කොටස් මිලියන 3.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • ‍ලෝටස් හියිඩ්‍රෝ සමාගම 16%
  • එස්එන්බී ලීසිං සමාගම 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 382,000ක් රුපියල් 110.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 02 රුපියල් 85.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 285
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 271
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 227

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 390ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 110ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 280ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 177
  • කොමර්ෂල් බැංගුව රුපියල් මිලියන 24
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 24

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 17
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13
  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!