27.6 C
Galle

පාසල් සිසුන්ට, ජනාධිපති කරන්න යන දේ මෙන්න

Published:

උසස් පෙළ කලා විෂයයන් හදාරන සිසුන්ට විද්‍යාව හා ගණිත වැනි වෙනත් විෂයයන් හැදෑරීමට ද අවස්ථාව ලබාදිය යුතුයැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණ සිටි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රට සංවර්ධනය කරා ගෙන යාමට නම් එය අවශ්‍ය කරුණක් බව ද ජනාධිපතිවරයා එහි ධී කියා තිබිණි. .

එසේම දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත.

Related articles

spot_img
error: Content is protected !!