27.6 C
Galle

ගින්නකින් 36ක් මරුට

Published:

හවායි හි මාවි දුපතේ පැතිරයන ගින්නක් හේතුවෙන් 36 දෙනෙක් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා විය. මාධ්‍ය වාර්තාකරන්නේ දැඩි වියළි කාලගුණික තත්වය සහ වේගවත් වියළි සුළං හේතුවෙන් ගින්න පැතිරයන බවයි.

දූපතේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ වනවිට ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ද විනාශ වී ‍ගොස් ඇති බව සහන සේවකයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!