25.5 C
Galle

වසර 70ක් සපිරෙන 53 හර්තාලය

Published:

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බල හුවමාරුවකට මුලපිරූ 1953 හර්තාලයට අද (12) වැනි දා වසර 70ක් සම්පූර්ණ වෙයි. මේ අතරතුර කාලයේ දී පසුගිය වසරේ ද ජනතා නැගිටීමකින් මෙරට රාජ්‍ය බලය හුවමාරු විය.

“අදටත් වලංගු හර්තාලයේ පාඩම්” යන මැයෛන් 1953 හර්තාල සමරු දේශනයක් අද (12) උදෑසන 10.00ට කොළඹ පිහිටි සමසමාජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර විසින් එම සමරු දේශනය පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!