27.2 C
Galle

වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර දෙයි ?

Published:

පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන ආනයනය සඳහා තිබූ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බස් රථ, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර දීම සදහා අදාල ගැසට් පත්‍රය ඉදිරි දින කිහිපයේ දී නිකුත් කරනු ඇත.

පුද්ගලික වාහන ගෙන්වීමේ සීමා තවදුරටත් ක්‍රියාත්මක වීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!