27.4 C
Galle

ගුවන්යානයක් කඩා වැටෙන වීඩියෝවක්, නියමුවන් දිවි බේරාගනී

Published:

අමෙරිකාවේ මිචිගන් ප්‍රදේශයේ ගුවන් සරඹ සංදර්ශනයක් අතරතුර දී ගුවන්යානයක් කඩා වැටී ඇති අතර එහි නියමුවන් දෙදෙනා ම ක්ෂණිකව ගුවන්යානයෙන් මිදී දිවි බේරාගෙන තිබේ.

මෙම අනතුර සිදුවන ආකාරය දැක‍්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත්ව ඇත. නියමුවන්ගේ පාලනයෙන් මිදුණු යානය රථ ගාලක් මතට කඩා වැටී ඇති අතර නියමුවන් දෙදෙනා සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.

Related articles

spot_img
error: Content is protected !!