27 C
Galle

පාසල් සිසුවකුගේ පිහි ඇනුමෙන්, තවත් සිසුවෙක් රෝහලේ

Published:

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු තවත් සිසුවකුට පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි. තුවාල ලැබූ සිසුවා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පිහි ඇනුම සිදු කළ සිසුවා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!