27 C
Galle

පාර්ලිමේන්තුවේ අනංගයෝ, බේරිමට සාරි අඳින්න යැයි නියෝගයක්

Published:

පාර්ලිමේන්තුවේ දී සිදුවන බව කියන ලිංගික හිංසනවලින් වැළකීම සඳහා ගෘහපාලන අංශයේ සියලු සේවිකාවන්ට සාරියකින් සැරසී සේවයට වාර්තා කරන්න යැයි නියෝගයක් නිකුත් කර තිබේ.

ගෘහපාලන අංශයේ සේවය කරන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර තිබිණි. එම කමිටුව පත්කිරීමෙන් පසු මෙවැනි තීරණයක් ගෙන ඇත.

මේ වනවිට එම අංශයේ පාලකවරයකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!