27 C
Galle

පවුල් 130,000කට පානීය ජලය අහිමිවෙයි ?

Published:

නියඟය නිසා පවුල් 132,000කට පානීය ජලය සැපයීම ගැටලුවක් වී ඇතැයි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩල පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි පවසන්නේ මේ වනවිට ජල මූලාශ්‍ර 40ක්, ජල සම්පාදන ක්‍රම 42ක් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

තවදුරටත් වැසි නොමැති කාලගුණික තත්වයක් පැවතියහොත් තත්වය වඩාත් දරුණු වනු ඇතැයි ද ඇය කීවාය.

Related articles

spot_img
error: Content is protected !!