26.8 C
Galle

මට්ටක්කුලියේ ගැටුමකින් තරුණයෙක් මරුට

Published:

මට්ටක්කුලිය, ජෝර්ජ් පීරිස් මාවතේ කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැරටුමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම ගැටුම ගැන දැනගත් පොලිසිය එහි යනවිට කැපුම් තුවාල ලබා සිටි පුද්ගලයකු පොලිසිය විසින් රෝහල්ගත කළ බවත් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවත් පොලිසිය සඳහන් කළේය.

තවත් තරුණයකු තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි

Related articles

spot_img
error: Content is protected !!