27 C
Galle

පොලිස් කොමිෂමේ නීති අලුත් කරයි

Published:

පොලිස් කොමිසම අති විශේෂ  ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පොලිස් නිලධාරියකු හෝ පොලිස් සේවය නිසා හෝ අගතියට පත්වන ඕනෑම අයකුට ඊට එරෙහිව මහජන සාධාරණය ඉටුකරගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව පොලිස් කොමිෂම පවසයි.

2017 නොවැම්බර් මස 28 වැනි දිනැතිව නිකුත් කර තිබූ 2027/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ කාර්ය පටිපාටිය මේ අනුව අවලංගු කර ඇති අතර නව ගැසට් පත්‍රය බලාත්මක වෙයි.

Related articles

spot_img
error: Content is protected !!