27 C
Galle

පාසල් ආරම්භ කළත්, ගුරුවරු කොටසක් නිවාඩු

Published:

සඳුදා පාසල් ආරම්භ කළ ද ගුරුවරු කොටසකට රාජකාරී නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාතයාංශය තීරණය කර තිබේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගී වූ ගුරුවරුන්ට එලෙස රාජකාරී නිවාඩු ලබාදීමට කටයුතු කර තිබේ.

එම නිවාඩු අනුමත කිරීම සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට සහභාගී වූ ගුරුවරුන්ට ඒ බව සනාථ කරන පැමිණීමේ සහතික අදාල පාසල් බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!