27.4 C
Galle

විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගිලී සිසුවකු මරුට

Published:

රජරට විශ්වවිදයාලයේ තටාකයේ පිහිනීම් සඳහා ගිය සිසුවකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි මිහින්තලය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි මුරුගදාස් තිලක්ෂන් නමැති 21 හැවිරිදි සිසුවෙකි.

කළමනාකරණ පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන තිලක්ෂන් තවත් සිසුන් පිරිසක් සමඟ ඊයේ (27) සවස පිහිණුම් කටයුතුවල යෙදී සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!