28.7 C
Galle

ගාලු පළමු බාලදක්ෂයෝ, වෙරළ පිරිසිදු කරති

Published:

පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය විසින් ඊයේ (30) ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාමත්මක කරන ලදී.

ඊයේ උදෑසන ගාල්ල බාලදක්ෂ මූලස්ථානය අසළට රැස්වූ මහින්ද විද්‍යාලයීය බාලදක්ෂයන් සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව කොටුව සහ වෙරළ පිරිසිදු කිරීම සිදුකළ බාලදක්ෂයෝ ධර්මපාල උද්‍යාන පරිශ්‍රයේ වැඩසටන් කිහිපයක ද නිරතවූහ.

Related articles

spot_img
error: Content is protected !!