28 C
Galle

බස් ගාස්තු වැඩිවෙයි ?

Published:

ඩීසල් මිල ඉහළයාම නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු අප කළ විමසීමක දී කීවේය.

ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 35.00කින් ඉහළ ගියේය.

එම නිලධාරියා කියා සිටියේ මෙම මිල ඉහළ යාම බස් ගාස්තු වැඩි කිරිමේ සූත්‍රයට ආදේශ කිරීමේ දී එහි බලපෑම 4%කට වඩා වැඩිනම් බස් ගාස්තු වැඩිකිරීමට සිදුවන බවයි. ඒ පිළිබඳ අද  (01) සවස තීරණය කරන බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!